Saturday, January 24, 2026
HomeදේශීයIOC ඉන්ධන බෙදා හැරීම යලි ඇරඹේ

IOC ඉන්ධන බෙදා හැරීම යලි ඇරඹේ

පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරිම අද (10) යළි ආරම්භ කළ බව ලංකා IOC සමාගම සඳහන් කරනවා.

මේ අතර ත්‍රිකුණාමලය පර්යන්තයේ මෙහෙයුම් පැය 24 පුරා ක්‍රියාත්මක බවයි එම සමාගම වැඩිදුරටත් කියා සිටියේ.

ඊයේ දිනයේ පැවති විරෝධතා හේතුවෙන් ඊයේ සහ අද යන දෙදින ඉන්ධන නිකුත් කිරීම නවත්වන ලෙසට උපදෙස් ලැබුණු බව IOC සමාගම නිවේදනයක් නිකුත් කරමින් මිට පෙර දන්වා සිටියා.

RELATED ARTICLES

Most Popular

Recent Comments