ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා “විශිෂ්ට එකඟතාවක්” ඇති කරගෙන ඇති බව අමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, එම එකඟතාවයට අදාළ ලේඛන අවසන් කිරීමෙන් අනතුරුව මෙම සති අන්තයේදී යුරෝපයේදී ගිවිසුම අත්සන් කිරීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ට්‍රම්ප් මහතා සඳහන් කර ඇත.
යුද්ධය අවසන් කිරීම සඳහා වන මෙම එකඟතාවය කලාපීය ස්ථාවරත්වයට වැදගත් පියවරක් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් – ට්‍රම්ප්

