ගොඩකවෙල මාකදුර බස්නකන්ද නායයෑමේ අවදානම හේතුවෙන් එහි පදිංචිව සිටි පවුල් හයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. විශාල වර්ෂාවත් සමඟ ගස් කදුමුදුනේ වැටී ඇති අතර, ගල් පෙරලීම් අවදානමත් තිබෙන බැවින්, නිවාස හයක් ඉවත් කිරීම ප්‍රාදේශීය කාර්යාලය විසින් ප්‍රකාශ කළේය.

ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.