Homeසියලුම පුවත්ඩොලරයට සාපේක්ෂව රුපියල 7%කින් අවප්‍රමාණය වෙයි

ඩොලරයට සාපේක්ෂව රුපියල 7%කින් අවප්‍රමාණය වෙයි

2026 වසර තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගිය ජූනි 12 වනදා වන විට ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 341.36ක් ලෙසත් සටහන් වී තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් බාහිර ආර්ථික අංශයට එල්ල වූ බලපෑම් මෙම අවප්‍රමාණයට ප්‍රධාන හේතුව ලෙස මහ බැංකුව පෙන්වා දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments