හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (15) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට පැමිණ තිබේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සිදුකළ දැනුම්දීමකට අනුව ඔහු මෙලෙස එම කොට්ඨාසය හමුවට පැමිණ ඇති බව වාර්තා වෙයි.
විජිත් විජයමුණි සොයිසා FCID හමුවට

