අත්තනගල්ල කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ හදිසි නඩත්තු කටයුතු හේතුවෙන් ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට අද (16) පෙරවරු 8.00 සිට හෙට (17) පෙරවරු 3.00 දක්වා පැය 19ක ජල කප්පාදුවක් ක්රියාත්මක කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ගම්පහ, මහර, මිනුවන්ගොඩ, වැලිවේරිය, නිට්ටඹුව, වේයන්ගොඩ ඇතුළු ප්රදේශ රැසකට මෙම ජල සැපයුම් බාධාව බලපැවැත්වෙන බව සඳහන් වේ.
ගම්පහ ප්රදේශ රැසකට පැය 19ක ජල කප්පාදුවක්

