Homeසියලුම පුවත්ගාල්ල සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක්

ගාල්ල සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක්

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කි.මී. 50–60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල මුහුදු තත්ත්වය විටින් විට රළු වන අතර, රළ උස මීටර් 2.0–2.5 දක්වා ඉහළ යා හැකි බවද සඳහන් වේ.
ඒ අනුව නාවික සහ ධීවර ප්‍රජාවන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments