ඩුබායි හරහා ශ්‍රී ලංකාවට පැමිණි 18 හැවිරිදි කැනේඩියානු තරුණියකගේ ගමන් මලුවල තිබී රුපියල් මිලියන 352කට අධික වටිනාකමකින් යුත් හෂිෂ් කිලෝග්‍රෑම් 35.265ක් රේගුව සොයාගෙන ඇත. සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතය.

