දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කර ඇති බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) නිවේදනය කර තිබෙනවා.
මෙම මූල්‍ය ආධාරය සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල යටිතල පහසුකම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීම සඳහා යොදවනු ඇති බව සඳහන් වෙනවා
ශ්‍රී ලංකාවට ADBයෙන් ඩොලර් මිලියන 200ක හදිසි ආධාරයක්

