Homeසියලුම පුවත්මීගමුව බන්ධනාගාර ගැටුම විමර්ශනයට කමිටුවක්

මීගමුව බන්ධනාගාර ගැටුම විමර්ශනයට කමිටුවක්

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
ඊයේ (05) සිදු වූ මෙම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ අතර, බන්ධනාගාරයේ වහලයට නැග විරෝධතාවයේ නිරත වූ තවත් රැඳවියන් සිව්දෙනෙකුද තුවාල ලබා තිබෙනවා.
මේ වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර ඇති අතර, සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments