Homeසියලුම පුවත්රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්

රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්

රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර මාර්ගයේ පිහිටි නිවසකට අද (05) අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලීසිය පවසයි.

එහිදී අත්බෝම්බ දෙකක් එල්ල කර ඇති අතර, ඉන් එක් අත්බෝම්බයක් පමණක් පුපුරා ගොස් ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත්, මෙම පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments