Homeසියලුම පුවත්අකුණු සැර වැදී පාපන්දු ක්‍රීඩකයෙකු පිටියේදීම ජීවිතක්ෂයට

අකුණු සැර වැදී පාපන්දු ක්‍රීඩකයෙකු පිටියේදීම ජීවිතක්ෂයට

දකුණුදිග තායිලන්තයේ නරාතිවත් පළාතේ පාපන්දු ක්‍රීඩාංගනයකට අකුණු සැරයක් පතිත වීමෙන් එරට පාපන්දු ක්‍රීඩකයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි සෆ්වාන් අවායි නමැති ක්‍රීඩකයෙකි.

අකුණු සැර වැදීමේදී ඔහු සමඟ පිටියේ ක්‍රීඩා කරමින් සිටි තවත් ක්‍රීඩකයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එම තුවාල ලැබූවන් අතර මැලේසියානු ක්‍රීඩකයෙකු ද සිටින බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments