Sunday, September 22, 2024
Homeදේශීයඅද පැය 3 ක විදුලිය කප්පාදුවක්

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

අද (19) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

  • A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
    • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි
  • P, Q, R, S, T, U, V, W කලාප සඳහා
    • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි
  • M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone) – උදෑසන කාලයේ : පැය 3 යි
  • CC කලාප සඳහා (Colombo City Commercial Zones) – උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 30 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments