පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.
එයාර්බස් ගනුදෙනුවට අදාළව ප්රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් කොමිසම විසින් කළ කැඳවීමකට අනුව මන්ත්රීවරයා එහි පැමිණ ඇත.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ ප්රකාශයක් ලබාදීමට කටයුතු කර තිබේ.

