Homeසියලුම පුවත්පාර්ලිමේන්තු සභාවාරය අද (09) දිනයේදී ආරම්භ වී තිබේ.

පාර්ලිමේන්තු සභාවාරය අද (09) දිනයේදී ආරම්භ වී තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දිනයට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

අද දිනයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments