Homeසියලුම පුවත්මැදපෙරදිග තත්ත්වය උණුසුම් වෙයි – ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග තත්ත්වය උණුසුම් වෙයි – ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටකට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.ඊශ්‍රායලය සිය හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ඉරානයේ බටහිර දේශසීමා ආසන්නයේ ප්‍රහාරක යානා අභ්‍යාස පවත්වා ඇති බවට වාර්තා පළවීමත් සමඟ මෙම ප්‍රකාශය සිදුකර ඇත.මේ අතර, ඉරාන පාලන තන්ත්‍රය පෙරළා දැමීමේ අරමුණින් කටයුතු කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් මොසාඩ් බුද්ධි අංශයට, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට (IDF) සහ හමුදා බුද්ධි අංශයට උපදෙස් ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments