ශ්රී ලාංකීය ටෙලිනාට්ය හා සිනමා ක්ෂේත්රයේ ප්රසිද්ධ රංගන ශිල්පියෙකු වන රහල් බුලත්සිංහල මහතා අභාවප්රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 73 වන වියේ පසුවිය.පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී රහල් බුලත්සිංහල මහතා මෙලෙස දිවි ගමනට සමුදී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

