Homeසියලුම පුවත්කොම්පඤ්ඤවීදියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක්

කොම්පඤ්ඤවීදියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක්

කොම්පඤ්ඤවීදියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ අද (19) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ දෙකක් යොදවා ඇති බව වාර්තා වේ.ගින්නට හේතුව හෝ සිදුවූ හානිය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.

RELATED ARTICLES

Most Popular

Recent Comments