Homeසියලුම පුවත්ලබන 30 වැනිදා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

ලබන 30 වැනිදා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

ලබන නොවැම්බර් 30 වැනිදා සියලුම දුම්රියන් සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.2027 අයවැයෙන් ප්‍රමාණවත් දීමනා ලබා නොදීම හේතුවෙන් වෘත්තීය සමිති රැසක් එදින වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර ඇත.කෙසේ වෙතත්, එම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments