Friday, February 13, 2026
Homeදේශීයගෑස් මිල ශත පහකින්වත් වැඩි කරන්නේ නැහැ – ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්

ගෑස් මිල ශත පහකින්වත් වැඩි කරන්නේ නැහැ – ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්

හරිනම් රු. 450කින් ඉහළ නැංවිය යුතුයි

මිල අඩු වැඩිවීම් අනුව ඊයේ (4 දා) දිනයේ මිල සංශෝධනයක් සිදුකළ යුතුව තිබුණත් ගෑස් මිල ශත පහකින්වත් වැඩි නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට ඊයේ (4 දා) පැවසීය.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඇමරිකානු ඩොලර් 87 කින් ඉහළ ගිය ද, පසුගිය මාසයේ ගෑස් ටොන් 10,000 ක ප්‍රමාණයක් වැඩියෙන් ඇණවුම් කිරීම නිසා මෙලෙස ගෑස් මිල වැඩි නොකර ජනතාවට සහනයක් ලබාදීමට හැකියාව ලැබුණු බව ද හෙතෙම කියා සිටියේය.

ගෑස් මිල වැඩි නොකිරීම තුළින් සමාගමට කිසිදු අලාභයක් සිදු නොවන බව ද හෙතෙම කීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments