Sunday, December 21, 2025
Homeවිදේශීයඉන්දුනීසියාවේ ප‍්‍රභල භූකම්පනයක්…

ඉන්දුනීසියාවේ ප‍්‍රභල භූකම්පනයක්…

මැග්නිටියුට් ඒකක හතක ප‍්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ බාලි මුහුදේ සිදුව ඇත.

විදෙස් වාර්තා පවසන්නේ ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් උතුරින් මුහුදු පතුලේ මෙම භූ කම්පනය හටගෙන ඇති බවය.

මේ හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවත් අමෙරිකා සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සඳහන් කරයි.

මේ හේතුවෙන් ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීයග

RELATED ARTICLES

Most Popular

Recent Comments