Sunday, January 25, 2026
Homeදේශපාලනහදිසි මිලදී ගැනීම් යටතේ ගත් ඖෂධ වර්ග 400ක් රෝහල් වෙත.. - සෞඛ්‍ය...

හදිසි මිලදී ගැනීම් යටතේ ගත් ඖෂධ වර්ග 400ක් රෝහල් වෙත.. – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  

එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුන ඖෂධ වර්ග 378 ක් ද රෝහල් වෙත බෙදාහැර ඇති බවයි.

කෙසේ වෙතත් රෝහල්වල ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව, ප්‍රකාශ කළේ ය. 

මේ අතර, සෞඛ්‍ය සේවයේ උද්ගතවී ඇති තත්ත්වය පැහැදිලි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයෙත් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. (News 1st)

RELATED ARTICLES

Most Popular

Recent Comments