Friday, January 23, 2026
Homeසියලුම පුවත්ඉඳලා ඉඳලා තියන්න ගිය එජාප මහසම්මේලනයත් වැස්සට හේදිලා යයි! I

ඉඳලා ඉඳලා තියන්න ගිය එජාප මහසම්මේලනයත් වැස්සට හේදිලා යයි! I

එක්සත් ජාතික පක්ෂයේ මහසම්මේලනය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කොට ඇත.

ලබන 10 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ සම්මේලනය කල් දැමීමට හේතු වී ඇත්තේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වයය.

ඒ අනුව ලබන මාසය දක්වා සමුලුව කල් දැමීමට පියවර ගෙන ඇතත් තවමත් නිශ්චිත දිනයක් ඒ සදහා යොදාගෙන නොමැති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments