Friday, February 13, 2026
Homeදේශපාලනකෙහෙළියට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී

කෙහෙළියට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද (06) ආරම්භ කෙරේ.
▪️අද, හෙට (07) විවාදය පැවැත්වෙන අතර විපක්ෂ මන්ත්‍රීවරයෙක් එම යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments