ඉන්දියාවේ පැවැත්වෙන G20 සමුළුව සඳහා වූ රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂ කතා බහක් මතුව තිබෙනවා. එයට හේතුව ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු විසින් තමන්ව හඳුන්වා දී ඇත්තේ “ඉන්දියාවේ ජනාධිපති” යන්න වෙනුවට “භාරත් ජනාධිපති” ලෙස වීමයි. මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව විපක්ෂය පවසනවා. නමුත් මෙය යටත් විජිත අතීතයක් සමඟ ඇති සබඳතා බිඳ දැමීමේ අරමුණින් සිදුකර ඇති බවට ඇතැම් අමාත්‍යවරු සඳහන් කළා.
ඉන්දියාවේ නම වෙනස් වෙයි?
0
332
Previous article
RELATED ARTICLES
