Homeදේශපාලනදූෂණ ෆයිල් එකක් අතේ තියාගෙන මරික්කාර් කෙහෙළියගේ විශ්වාසභංග විවාදය පටන් ගනී! 

දූෂණ ෆයිල් එකක් අතේ තියාගෙන මරික්කාර් කෙහෙළියගේ විශ්වාසභංග විවාදය පටන් ගනී! 

අද ආරම්භ වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග විවාදයේදී අදහස් දැක්වීම ආරම්භ කළ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුව ඇතැයි කියන වංචා දූෂණ සහ බාල බෙහෙත් ගෙන්වීම පිළිබද අදහස් දැක්වීය.

එමෙන්ම ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයන්හිදී මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම් පිළිබද තොරතුරු රැසක්ද මරික්කාර් මන්ත්‍රීවරයා හෙළිදරව් කළේය.

ඉදිරි සජබ ආණ්ඩුවක් යටතේ ඒවා සම්බන්ධයෙන් විමර්ශන කර වැරදිකරුවන්ට දඩුවම් දෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments