Homeදේශපාලනඩාලි පාරේ පක්ෂ කාර්යාලයට ඉබි යතුරු දමයි-දයාසිරි උසාවි යයි දේශපාලනදේශීය ඩාලි පාරේ පක්ෂ කාර්යාලයට ඉබි යතුරු දමයි-දයාසිරි උසාවි යයි By ElakiriNews Editor September 6, 2023 0 209 Share FacebookTwitterPinterestWhatsApp කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය වසා දමා තිබෙනවා. දයාසිරි ජයසේකර මහතා තනතුරෙන් ඉවත්කිරීම නිසා ඔහුට හිතැති පාක්ෂිකයන් පැමිණ යම් නොසන්සුන්තාවක් ඇතිවේ යැයි සහ ලියකියවිලි පිටතට යාම වැලැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් අප කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පක්ෂ සභාපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතීඥවරයෙකු මාර්ගයෙන් අද (06) පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවයි Share FacebookTwitterPinterestWhatsApp Previous articleජිනීවා මානව හිමිකම් කොමිසමත් චැනල් ෆෝ වීඩියෝව ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරයි! පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර සහාය ඇති ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයිNext articleචැනල් 4 වීඩියෝව ගැන කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශයක් ElakiriNews Editor RELATED ARTICLES දේශීය ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි April 22, 2025 දේශීය මැතිවරණ දෙකකදී ජනතාව රැවටූ මාලිමාව දැන් ගමේ පචයොන්ට බලය දෙන්නලු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා April 22, 2025 දේශීය නිතීඥවරයා පැමිණි පසු අල්ලස් කොමිසමේ පෙනී සිටින බව රනිල් කියයි April 22, 2025 LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Most Popular ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි April 22, 2025 මැතිවරණ දෙකකදී ජනතාව රැවටූ මාලිමාව දැන් ගමේ පචයොන්ට බලය දෙන්නලු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා April 22, 2025 නිතීඥවරයා පැමිණි පසු අල්ලස් කොමිසමේ පෙනී සිටින බව රනිල් කියයි April 22, 2025 සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට සෞඛ්‍ය පණිවුඩයක් April 22, 2025 Load more Recent Comments