දුම්රිය සේවය ඊයේ රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමග අද (13) උදෑසන සිට මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන වෙත හමුදා ආරක්ෂාව යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.අවශ්‍යනම් සෙසු දුම්රිය ස්ථාන වෙත ද මෙලෙස හමුදා ආරක්ෂාව යොදන බව ද සදහන් කරයි.
දුම්රිය ස්ථාන වෙත හමුදා ආරක්ෂාව.
0
286
Previous article
RELATED ARTICLES
