Thursday, February 12, 2026
Homeදේශපාලන2024 අයවැය නොවැම්බර් 13 පාර්ලිමේන්තුවට..

2024 අයවැය නොවැම්බර් 13 පාර්ලිමේන්තුවට..

2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය සභාගත කිරීමට නියමිතය.

විසර්ජන කෙටුම්පත තෙවැනි කියවීම සඳහා ජන්ද විමසීම දෙසැම්බර් 13 වනදා පැවැත්වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments