Friday, January 23, 2026
Homeදේශීයබස් ගාස්තු වැඩි කිරීමට ඉල්ලීමක්..

බස් ගාස්තු වැඩි කිරීමට ඉල්ලීමක්..

ඩිසල් මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීමට රජයෙන් අවසර ලබා දිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමය පවසා තිබෙනවා.
එහි සභාපතිවරයා පැවසුවේ අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් බස් ගාස්තු ඉහළ දැමීම සිදු කල යුතු බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments