Wednesday, February 11, 2026
Homeදේශීයමාතර දිස්ත්‍රික්කයේ පාසල් තවත් දින දෙකකට වැසෙයි

මාතර දිස්ත්‍රික්කයේ පාසල් තවත් දින දෙකකට වැසෙයි

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබේ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (07) පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්යේ පාසල්, ගතවූ දින දෙක තුළ ද වසා දැමීමට පියවර ගෙන තිබිණි.

පවතින වැසි හේතුවෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් බලපා ඇති අතර, පුද්ගලයන් විශාල පිරිසක් පීඩාවට පත් ව සිටින බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments