Monday, December 22, 2025
Homeදේශපාලනසමගි තරුණ බලවේගය පලස්තීන තානාපතිවරයා හමුවෙයි

සමගි තරුණ බලවේගය පලස්තීන තානාපතිවරයා හමුවෙයි

අද සමගි තරුණ බලවේගයේ නියෝජිතයින් පිරිසක් පලස්තීන තානාපතිවරයා සමඟ දීර්ඝ සකච්ඡාවක් පැවැත්වූ අතර ඒ සදහා වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම, සමගි තරුණ බලවේගයේ ජාතික සංවිධායක චමිත් විජේසුන්දර සහ කසුම් විජේතිලක යන මහත්වරුන් මේ සඳහා සහබාගී විය.

මෙම සකච්ඡාවට සහබාගී වූ සමගි තරුණ බලවේගයේ නියෝජිතයින් පිරිස පලස්තීන තානාපතිවරයාට ගාසා තීරයේ පවතින ගැටුම පිළිබඳ කනස්සල්ල පළකර සිටියේය.

රෙහාන් ජයවික්‍රම මහතා ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් සිදු කරන විචක්ෂණශීලී බෝම්බ ප්‍රහාර වහා නතර කරන ලෙස ඉල්ලා සිටිමින් twitter සටහනක් තබයි,

RELATED ARTICLES

Most Popular

Recent Comments