Saturday, January 31, 2026
Homeදේශීයදෙහිවල සත්වෝද්‍යාන​යේ ඔරං ඔටං මියයයි

දෙහිවල සත්වෝද්‍යාන​යේ ඔරං ඔටං මියයයි

දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි එකම ඔරං ඔටං සත්ත්වයා මියගොස් තිබෙනවා.

මෙම සත්ත්වයා දෙහිවල සත්ත්ව උද්‍යානයට ඉන්දුනීසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ගෝනි ඔරං ඔටං යුවළට දාව 2009 වර්ෂයේ දී උපත ලැබූ සත්ත්වයෙක් බවයි සඳහන් වෙන්නේ.

එම ඔරං ඔටං සත්ත්වයා දින තුනකට පමණ පෙර අසනීප තත්ත්වයෙන් පසු වූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments