Monday, December 22, 2025
Homeදේශීයඩයනා ගමගේට වරෙන්තු

ඩයනා ගමගේට වරෙන්තු

ඩයනා ගමගේට වරෙන්තු

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) වරෙන්තු නිකුත් කළේය.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩයනාගමගේ මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකළාය.

එම නඩුව අද විභාගයට ගැනීමට නියමිතව තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments