Thursday, February 12, 2026
Homeදේශීයතෙල් පිරිපහදුව හදන්න නම් තව අක්කර දෙසීයක් චීනය ඉල්ලයි.. දැනටත් පන්සීයක් දීලා....

තෙල් පිරිපහදුව හදන්න නම් තව අක්කර දෙසීයක් චීනය ඉල්ලයි.. දැනටත් පන්සීයක් දීලා. .

තෙල් පිරිපහදුව හදන්න නම් තව අක්කර දෙසීයක් චීනය ඉල්ලයි.. දැනටත් පන්සීයක් දීලා. .

හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කරන තෙල් පිරිපහදුව සඳහා තවත් ඉඩම් අක්කර දෙසීයක ප්‍රමාණයක් චීනයේ සයිනොපෙක් සමාගම විසින් ඉල්ලා ඇත.

මේ වන විටත් රජය විසින් එම ආයෝජනය සඳහා අක්කර පන්සියයක ඉඩම් ප්‍රමාණයක් වෙන් කර දී තිබේ.

ඩොලර් බිලියන තුනයි දශම හතක මෙම ආයෝජනය සඳහා තවත් දෙසීයක් අවශ්‍ය බව එම සමාගම දැනුම් දී තිබේ.

අදාල තෙල් පිරිපහදුව සම්බන්ධ ගිවිසුමට චීනයේදී පසුගියදා අත්සන් කරන ලද්දේ චීනය විසින් මෙරට සිදු කරන විශාලතම ආයෝජනය ලෙසය

RELATED ARTICLES

Most Popular

Recent Comments