Sunday, January 25, 2026
Homeවිදේශීයරෝහල්ගත කළ පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට!

රෝහල්ගත කළ පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට!

රෝහල්ගත කළ පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට!

අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමත් අයහපත් බවට පත්ව ඇතැයි වතිකානුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

88 හැවිරිදි පාප් වහන්සේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදනයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගත කළ බව විදෙස් වාර්තාවල සඳහන් ය.

බ්‍රොන්කයිටිස් රෝගය හේතුවෙන් පාප් වහන්සේ රෝහල්ගත කොට තිබිණ

RELATED ARTICLES

Most Popular

Recent Comments