Germany’s Merz faces tricky talks with potential coalition ally – reuters. ජර්මනියේ මීළඟ චාන්සලවරයා ෆෙඩ්රික් මර්ස්පා ර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ නායක ෆෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලවරයා බවට පත්වීමට නියමිතව තිබෙනවා.
ඔහුගේ පක්ෂය 28%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් මැතිවරණයේ ඉදිරියෙන් පසුවන අතර ඡන්ද 20. 5%ක් ලබාගෙන ඇති “ජර්මනිය සඳහා වන අන්ත දක්ෂිණාංශික විකල්ප පක්ෂ” දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
මේ අනුව ජර්මනියේ සභාග ආණ්ඩුවක් ඉදිරියේ දී පිහිටුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ.