Sunday, December 21, 2025
Homeදේශපාලනපුටිංට විරුද්ධ වෙන්න. එංගලන්ත අගමැති රනිල්ගෙන් ඉල්ලයි.

පුටිංට විරුද්ධ වෙන්න. එංගලන්ත අගමැති රනිල්ගෙන් ඉල්ලයි.

පුටිංට විරුද්ධ වෙන්න. එංගලන්ත අගමැති රනිල්ගෙන් ඉල්ලයි.

ඩේලි මිරර් වාර්තාවක් ඇසුරෙනි.

එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති දුරකථන සංවාදයේදි බොරිස් ජොන්සන් මහතා රනිල් වික්‍රමසිංහ ට පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටිං ගේ යුක්‍රේන ආක්‍රමණයට සමස්ථ ජාත්‍යන්තරයම එරෙහි වියයුතු බවත් එනයින් ශ්‍රී ලංකාවද පුටිංගේ එම ක්‍රියාකාලාපයට විරුද්ධ විය යුතු බවත් ය.

මෙහිදි නැවත වරක් අගමැති තනතුරට පත් වුණු රනිල් වික්‍රමසිංහ මහතා හට සුබ පැතු එංගලන්තයේ අගමැතිවරයා ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින අර්බුදකාරි තත්වයෙන් මුදවා ගැනීම සදහා අවශ්‍ය සහාය ලබා දෙන බවට පැවසු බවද එම වාර්තාවේ සදහන් වේ.

එම වාර්තාව :- https://m.facebook.com/story.php?story_fbid=pfbid07nDmUWWe2jiunhHHXr6zfXnhu1zhiJJMeyeGSnMXpmuTwKiR7rui31dcXDs3YVewl&id=100064420467214

RELATED ARTICLES

Most Popular

Recent Comments