Friday, January 16, 2026
Homeදේශීය21 වන ව්‍යවස්ථා සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට..

21 වන ව්‍යවස්ථා සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට..

දේශපාලන පක්ෂ සහ විවිධ පාර්ශව ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් කරමින් ආණඩුක්‍රම ව්‍යවස්ථාව් 21 වන සංශෝධනය අද(06) දිනයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසයි.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ , ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළෙ, මේ පිළිබඳ විශේෂ සාකච්ජාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානවත්වයෙන් ,අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ තමන්ගේ සහභාගීත්වයෙන් පැවති බවයි.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව සංශෝධනයේ කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඉදිරි පාර්ලිමේන්තු සතියේදි ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය පිළිබඳව පාර්ලිමෙන්තුවේදි ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments