Homeදේශීයබුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හදිසි වැටලීමක්!! සිරමැදිරිවලින් : ජංගම දුරකථන සොයා ගනී...

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හදිසි වැටලීමක්!! සිරමැදිරිවලින් : ජංගම දුරකථන සොයා ගනී !

ගාල්ලේ බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන 14ක් සොයා ගැනීමට හැකි වී තිබේ.

මීට අමතරව, සිම් කාඩ්පත් 25ක් ඇතුළු ජංගම දුරකථන උපාංග කිහිපයක්ද එම සිරමැදිරි තුළ තිබී සොයා ගෙන තිබුණි.

මෙම සෝදිසි මෙහෙයුම අද ( 27) පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර උපක්‍රමික බළකා නිලධාරීන් විසින් සිදු කර ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments