Tuesday, February 17, 2026
Homeසියලුම පුවත්පළාත් රැසකට තද සුළං – කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

පළාත් රැසකට තද සුළං – කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට අදාලව තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මොන්තා” සුළි කුණාටුවේ බලපෑම නිසා ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම ප්‍රදේශවල විටින්විට පැය 50-60 කිලෝමීටර් වේගයෙන් තද සුළං හමන අවදානමක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් ලෙස දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments