Tuesday, February 17, 2026
Homeසියලුම පුවත්මුහුදේ පාවී ආ බෝතලයක ද්‍රාවණයක් පානය කළ දෙනෙකු මරුට – තවත් 2ක්...

මුහුදේ පාවී ආ බෝතලයක ද්‍රාවණයක් පානය කළ දෙනෙකු මරුට – තවත් 2ක් රෝහලේ

පුත්තලම, නාරක්කල්ලිය ප්‍රදේශයේ වාඩියක සිටි පුද්ගලයින් සිව්දෙනෙකු, මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කළේය.

එම ද්‍රාවණය පානය කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු ස්ථානයේදීම මිය ගොස් අතර, ඉතිරි තිදෙනා පුත්තලම රෝහලට රැගෙන ගිය පසු තවත් පුද්ගලයෙකු මිය ගියේය.

අදාල සිද්ධියේ අනෙක් දෙදෙනා මේ වන විටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments