Thursday, October 30, 2025
Homeදේශීයනියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ ගමන් කළ කැබ් රථය අනතුරට ලක්වෙයි

නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ ගමන් කළ කැබ් රථය අනතුරට ලක්වෙයි

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ගමන් කළ කැබ් රථයක් කොළඹ, කේරි විද්‍යාලය ඉදිරිපිටදී අනතුරට ලක්වී ඇත.

මෙම අනතුරේදී කැබ් රථය ත්‍රිරෝද රථයකට ගැටී ඇති අතර, එම ත්‍රිරෝද රථයේ රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු අත්අඩංගුවට ගෙන, කැබ් රථය පොලිස් භාරයට ලබා දී තිබේ. බොරැල්ල පොලීසිය විසින් සැකකාර රියදුරු අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔහුට ඇප හිමිව ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments