Thursday, March 5, 2026
Homeදේශීයයාපනය විශ්වවිද්‍යාලයෙන් මැගසින් 02ක් හමුවෙයි

යාපනය විශ්වවිද්‍යාලයෙන් මැගසින් 02ක් හමුවෙයි


යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මැගසින් දෙකක් සොයාගෙන තිබෙනවා.

පොලිස් වාර්තා අනുസාරයෙන්, එම මැගසින් විශ්වවිද්‍යාල පුස්තකාලයේ සිවිලිමක් ඇතුළත සඟවා තිබී හමුවී ඇති අතර, එම ස්ථානයෙන් වයර් රෝලයක් ද සොයාගෙන තිබෙනවා.

ඒ පිළිබඳව විශ්වවිද්‍යාල පරිපාලනය කෝපායි පොලිසියට දැනුම්දී ඇති අතර, කෝපායි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments