Tuesday, February 17, 2026
Homeදේශීයකුච්චවේලි ප්‍රාදේශීය සභාපති අල්ලස් සැකයෙන් අත්අඩංගුවට

කුච්චවේලි ප්‍රාදේශීය සභාපති අල්ලස් සැකයෙන් අත්අඩංගුවට

කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා රුපියල් ලක්ෂ 5ක අල්ලස් ලබා ගැනීමේ සැකයක් මත අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් මුලතිව් මුල්ලියාවලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව පරීක්ෂා කරගත් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීම සිදුවිය.

සභාපතිවරයා සමග ඔහුගේ පුද්ගලික රියදුරුවද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments