Tuesday, April 21, 2026
Homeweatherweatherඅද කාලගුණය

අද කාලගුණය

අද දිනයේදී දිවයිනේ කීප ප්‍රදේශයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව, උතුරු සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පස්වරු 2.00ට පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
එසේම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ස්වල්ප වැසි ඇතිවිය හැකි බව සඳහන් කරයි.

කාලගුණ විද්‍යාඥයින් ජනතාවට උපදෙස් දී ඇත්තේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තද සුළංවලට සූදානම් වන ලෙසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments