Tuesday, February 17, 2026
Homeදේශීයවැලිගම නව සභාපති තේරීමට දින දෙයි

වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත් කිරීම එළඹෙන නොවැම්බර් 28 වනදා සිදු කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය දැනටමත් නිකුත් කර ඇති බව සඳහන්ය.

මේ අතර, සභාවේ පූර්ව සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉකුත් ඔක්තෝබර් 22 දින ප්‍රාදේශීය සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතැබීමෙන් මිය ගොස් තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments