ජනාධිපතිවරයා පවසන්නේ වසර ගණනාවක පුරා රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් නොවීමෙන් සේවා යාන්ත්‍රණය අඩපණ වී ඇති බවය.
ඒ අනුව, විධිමත් අධ්‍යයනයකින් පසුව 75,000ක් පමණ නව සේවකයන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත්, එම බඳවා ගැනීම් විභාග සහ සේවා ව්‍යවස්ථා අනුව පමණක් සිදුකරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
මෙම බඳවා ගැනීම් තාක්ෂණික, නීති, හා ආදායම් නිලධාරී තනතුරු සඳහා වනු ඇත.
රාජ්‍ය සේවයට නව සේවකයින් 75,000ක්

