Sunday, January 18, 2026
Homeදේශීයපාපැදිකරු දරුවා ලොරියක ගැටී මරුට

පාපැදිකරු දරුවා ලොරියක ගැටී මරුට

ගාල්ල–කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙට්ටුමකඩ හන්දිය අසලදී පාපැදියක ගමන්කළ 11 හැවිරිදි දරුවෙකු ලොරි රථයක ගැටීමෙන් මියගොස් තිබේ.

ඊයේ (07) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දරුවා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.
අනතුරට සම්බන්ධ ලොරි රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදුවෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments