HomeවිදේශීයDNA ව්‍යුහය සොයාගත් ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි

DNA ව්‍යුහය සොයාගත් ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වන අමෙරිකානු විද්‍යාඥ, නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් (97) අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු 1953 දී බ්‍රිතාන්‍ය විද්‍යාඥ ෆ්‍රැන්සිස් ක්‍රික් සමඟ එක්ව DNA හි ද්විත්ව හෙලික්සීය ව්‍යුහය සොයා ගත්තේය.

මෙම සොයාගැනීම අණුක ජීව විද්‍යාවේ විප්ලවයක් ඇති කළ අතර, එමඟින් දෙදෙනාම 1962 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments